Friday, September 5, 2014

VGA ගැන.......

පරිගනකයක රූප හදවත VGA එකයි.VGA නිපදවන සමාගම් ලෙස Nvidia,ATI,SIS යනාදිය හඳුන්වන්න පුළුවන්.VGA ප්‍රධාන කොටස් 2 යි.ඒ AGP VGA හා PCI express VGA වේ.අතීතයේ පැමිණි VGA AGP වන අතර ඒවායේ ගුණාත්මකභාවය නවතම PCI  express VGA වලට වඩා අඩුයි.
AGP VGA

PCI express VGA
නවීන පරිගණක ක්‍රීඩා play කිරීමට PCI express VGA අවශ්‍යයය.මෙම VGA 8 MB,16 MB,64 MB වල සිට 4 GB පමණ වන දක්වා මිලදී ගන්න පුළුවන්.දැනට ඇති හොඳම VGA වර්ගයක් ලෙස Nvidia VGA හඳුන්වා දිය හැක.එම සමාගම නිකුත් කරන VGA අතර Ge force,Gtx,GT කැපී පෙනෙනවා.මේ නවතම Nvidia Geforce GTX 760 VGA එකේ review එක. 
ඇතැම් පරිගණකවල on board VGA පමණක් ඇත.අලුතෙන් අප විසින් VGA එකක් සවි කළහොත් එය separate VGA ලෙස හදුන්වනවා.Separate VGA වල කාර්යක්ෂමතාවය වැඩිය.ඉතින් VGA ගැන කතාව ඉවරයි.ඊළඟ post එකත් බලන්න.

No comments:

Post a Comment