තියෙන මේ phone එක සැහැල්ලුයි වගේම සිහින්.gold,silver,space gray යන පාට 3 න් මිලදී ගන්න පුළුවන්
M 7 coprocessor එකක් තියෙනවා.fingerprint identity sensor එක නිසා phone එක අවනත වෙන්නේ අයිතිකරැට විතරයි.
![]() |
LTE bands 13 ක් තියෙන නිසා faster uploads වගේම downloads කරන්න පුළුවන් ios 7 සමග built in apps
රාශියකුත් phone එක සමග ලැබෙනවා.මේ phone එකෙන් video හා photo editing වගේම music recording කරන්න පුළුවන්.
ඉතාමත් වටිනා i sight camera එකක් තියෙන නිසා quality photos ගන්නත් පුළුවන්.මේ තියෙන්නේ phone එක ගැන advertiesment එකක්.
No comments:
Post a Comment