මේ computers වලට නවීනම උපාංග සවි කර ඇත.උදාහරණ ලෙස keyboard එක waterproof හා gaming හැඩයට සකසා තියෙනවා.මෙහි casing වල විශේෂත්වය හොඳ cooling system එකක් තිබීමයි.මනරම් හැඩයකින් නිමවා තියෙනවා වගේම screen එකට 3D තාක්ෂණය යොදා ඇති computers පවා තියෙනවා.මෙම ඇතැම් gaming computers වල අපගේ අංග චලන පවා ග්‍රහණය කර ගන්නා sensors ඇත.
මේ computers වල හොඳින්ම play කරන්න පුළුවන් games විධියට watchdogs,assasins creed,call of duty හඳුන්වන්න පුළුවන්.මේ dell සමාගම නිපදවූ gaming computer එකක review එකක්.
No comments:
Post a Comment