cpu එක 1.6 GHz intel core i5 එකක්.RAM එක 4 GB .hard drive size එක 128 GB.hard drive එක SSD drive එකක්.
Display size එක අඟල් 13.3 යි.graphic card එක.intel HD එකක් නිසා මේ tablet එකේ graphics නියම මට්ටමක පවතිනවා වගේම screen එක touch screen එකක්.
Dual band wireless - ac 7260 තමයි wifi model එක.USB 3.0 ports 2 ක් තියෙනවා.Touch Pad size එක අඟල් 3.75 x 2.5 යි.tablet එකේ මුළු බර රාත්තල් 4.4 .මේ tablet එක ගැන review එකක්.
Dual band wireless - ac 7260 තමයි wifi model එක.USB 3.0 ports 2 ක් තියෙනවා.Touch Pad size එක අඟල් 3.75 x 2.5 යි.tablet එකේ මුළු බර රාත්තල් 4.4 .මේ tablet එක ගැන review එකක්.
No comments:
Post a Comment