carbon-fiber technology එක යොදාගෙන තියෙන නිසා ශක්තිමත් car එකක්.Dual hydraulic circuit brake system එකක් තියෙනවා.තත්පර 2.9 දී වේගය 100 kmph දක්වා වැඩි කර ගන්න පුළුවන්.Fuel tank එකේ capacity එක 90 l.ඒ නිසා මේ car එක සුපිරි sport car එකක්.මේ video එකෙන් ඒ ගැන බලාගන්න පුළුවන්.
Seats සියල්ල leather වලින් හදල තියෙන්නේ.ඒ වගේ දේවල් නිසා car එකේ interior එකත් ගොඩක් ලස්සනයි.car එකේ on board computer display එකක් තියෙන නිසා පහසුවෙන් drive කරන්න පුළුවන්.
මේ post එක මෙතනින් ඉවරයි.Ronaldo ගේ lamborghini එකේ video එකක් මෙතනින් බලන්න.
No comments:
Post a Comment