මේ game එකේදී players ලා දෙදෙනාට තියෙන්නේ විවිධ වූ හැකියා නිසා game එකේදී දෙදෙනා සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.මේ game එක play කරන්න දෙදෙනෙක් ඉන්නවානම් ගොඩක් හොඳයි.
game එකේදී අපිට support එකක් හම්බ වෙන්නේ නෑ වගේම control කරන්න keys කීපයයි තියෙන්නේ.කළ යුත්තේ කතාව හොඳින් වටහා ගැනීමයි.
දැන් කතාව ඇතිනේ.මේ game trailer එක බලලා හොඳනම් game එක play කරලම කොහොමද කියල බලන්න.
No comments:
Post a Comment