Monday, September 1, 2014

Bugatti veyron



ඔය video එකේ තියෙන car එක ගැන තමයි මේ post එකෙන් බලන්නේ.මේ car එක හදල තියෙන්නේ bugatti සමාගම.
 
 මුලින්ම මේ සුපිරි sport car එකේ speed එක ගැන බැලුවොත් car එකේ top speed එක 400 kmph ක්‌ වෙනවා.2014 හොදම sport car එකත් bugatti veyron එක.ceramic brakes වගේ features නිසා අනතුරු
සිදුවීමේ ප්‍රවණතාව ගොඩක් අඩුය.carbon,magnesium,titanium,aluminium  වගේ මුලද්‍රව්‍ය වලින් car එකේ විවිධ කොටස් හදල තියෙන නිසා ගොඩක් සැහැල්ලුය්.car එක drive කරන කෙනාට PDA  එකෙන් lap times,tire pressure,gas consumption වගේ දේවල් දැනගන්න පුළුවන්.ඉදිරිය bird eye view ekak එන විදියට හදලා තියෙනවා.
පුළුල් headlights වගේම sound system  එකත් මෙයටම විශේෂ එකක්.car එකේ comfortable බව ගැනත් හොඳටම හිතල තියෙනවා.මේ car එකේ ඇතුලත.

No comments:

Post a Comment