නවතම පරිගණක ක්‍රීඩාවල හොඳ වේගයක් තබා ගැනීමටත්,නවතම මෘදුකාංගවල උපරිම ප්‍රයෝජන ගැනීමටත්,අළුත් OS වල භාවිතයටත් නවීන RAM අවශ්‍ය වෙනවා.මෙහි අලුත්ම පුවත වන්නේ DDR 4
RAM නිකුත් කිරීමට යාම වේ.SAMSUNG සමාගම මෙම RAM නිපදවීම දැනටමත් අරඹා තිබෙනවා.මේ RAM වල නිර්මාතෘවරුන් පවසන ආකාරයට මෙහි වේගය DDR වලට වැඩ ඉතා ඉහල අගයක පවතිනවා.
WATCHDOGS වගේ හොඳ quality games play කරන්න DDR 4 RAM ඉතාමත් යෝග්‍යයි.ඉතින් නවතම පෙරලියක් සමඟ නැවත හමුවෙමු. මේ DDR 4 RAM එකකින් play කරන game එකක්.
No comments:
Post a Comment