Tuesday, September 2, 2014

Modern warfare 1

මේ game එකේදී  අපේ නම තමයි soap mactavish අපිට කරන්න තිබෙන්නේ එම ක්‍රීඩකයා හොඳින් බුද්ධිමත්ව මෙහෙයවීමයි.අපිට මෙම ක්‍රීඩාවෙිදි ඕනෑම තුවක්කුවක් අරගන්නට පුළුවන්.
game එක ආරම්බ වන්නේ අපේ ආයුධ පුහුණුවෙනි.මෙම game එකේ අරමුණ Imran  Zakawo කියන පාතාල
නායකයා මැරීමයි.මෙම අරමුණ පළමුව අපේ නායකයා වන c.price ඉටුකිරීමට sniper එකෙන් වෙඩි තිබ්බත්
එය zakawo ගේ අතක වැදී ඔහු බේරේ.ඉන්පසු විවිධ මෙහෙයුම් ඔස්සේ ඔහුගේ සහයක වන alasad ව අල්ලාගෙන ඔහුගෙන් ගත් තොරතුරු මගින් imran zakawo ව අල්ලා ගැනීමට උත්සාහ කළ යුතුය.
නමුත් ඉන්පෙර අප ඔහුගේ පුතුව අල්ලා ගත යුතුය.ඔහු ඇල්ලීමේ මෙහෙයුමේදී ඔහු සියදිවි නසා ගනී.පසුව
අප අවසාන මේහෙයුම වෙත යයි.එය game over මෙහෙයුමයි.එහිදී දරුණූ යුද්ධයකින් පසු අප කණ්ඩායමේ 
සියල්ලන්ට වෙඩි වදී.පසුව එතැනට zakawo හා ඔහුගේ සෙබළුන් දෙදෙනෙක් පැමිණේ.එවිටම අපගේ helicopter ද පැමිණේ .එයට zakawo අවදානය යොමු කළ විට අප c price එවන පිස්තෝලයෙන් zakawo හට
හා සෙබළුන් හට වෙඩි තබා මරා දැමිය යුතුය.මේ game trailer එක.
                                      

No comments:

Post a Comment