PC faster එක open කළ ගමන්ම PC එක fast කරන්න පුළුවන් කරන්න ක්‍රම ගැන පෙන්වනවා.ඒ වගේම cleaner එක මගින් malicious plugins වගේ දේවලුත් අපේ privacy එකට අහිතකර දේත් clean කරනවා.Internet,Game,Cloud scan වගේ scanners රාශියකුත් PC faster එකත් සමඟ ලැබෙනවා.
Auto update වෙන විදියට software එක නිර්මාණය කරලා තියෙනවා.Internet speed test,Browser protection,Facebook repair,Disc defrag,Power master වගේ tools වලිනුත් විශාල වැඩ කොටසක් කර ගන්න පුළුවන්.නවතම apps,wallpapers,softwares,games download කර ගන්න වගේම computer එකේ install කරලා තියෙන softwares වල update දැන ගන්නත් pc faster එක උදව් කරනවා.
මේ software එකට hard disk එකේ වැඩි ඉඩක් වැය වෙන්නේ නෑ.ඕනිම windows system එකක් සමඟ වැඩ කරනවා.AV test එකත් test කරපු වටිනා software එකක්.පහල තියෙන link එකෙන් baidu pc faster එක free download කර ගන්න.