Sunday, October 5, 2014

Paypal Account එකක්

Paypal කියන්නේ online ගිණුම් වර්ගයක්.මේ හරහා අපිට මුදල් හුවමාරු කරන්න පුළුවන්.100 % ක්ම විශ්වසනියයි account එක free සකසා ගන්න පුළුවන් වුනත් මෙහි ඇතැම් සේවා ලබා ගන්න ගෙවීම් කරන්න අවශ්‍යයි.මුලින්ම මෙතනින්  ගිහින් new tab එකක page එක open කරගන්න.දැන් ඔබට අවශ්‍ය account වර්ගය select කරන්න.ඉන්පසු පහත ආකෘතිය අනුව account එක සකස් කරන්න.ඒ වගේම මේ account එක හදන්න Mastercard,Visa,American Express,Discover වැනි පිළිගත් credit හෝ debit card එකක් තියෙන්න ඕනි වෙනවා.

e.g ; Email - nebuseexample@gmail.com
        Choose Password - yourpassword******
        Re-enter Password -  yourpassword******
        First name - John
        Middle name - Wate
        Last name - Braise
        Birthday - 07/08/2014
        Nationality - Sri Lanka
        Address line 1 - 4/5,South Lane
       Address line 2 - [optional]
       City - Baulla
       Province - Uva
       Postal Code - BD 90000 What is your postal cord ?
       Phone  number - 0777777777

ඔන්න ඔය විස්තර ටික දීලා account එක create කරන්න.පහල තියෙන්නේ ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන දේවල් ටිකක්.

*Credit card එකෙන් අහන numbers ගැන දැනගන්න.........

       CVC number - card එකේ පිටුපස තියෙන අංක 3 ක් හෝ 4 ක් සහිත number එක.

      card number එක - ඉදිරිපස තියෙන දිග number එක.
මේ ටික කියවලා හදන්න පුළුවන් කියලා sure නෑ වගේනම් පහල තියෙන video එකත් බලන්න.එතකොට නම් වැඩේ අමාරු වෙන්නේ නැති වෙයි. 






       

No comments:

Post a Comment