Hard Disks පරිගනකයේ ඇතුලත සවි කර තිබුනත් අවශ්‍ය නම් අපට external hard disk එකක් වුනත් සවි කරන්න පුළුවන්.kingston,intel,toshiba වගේ සමාගම් hard disks නිපදවනවා.
අද වන විට hard drive එක කළමනාකරණය කරන පවා softwares නිර්මාණය කර තිබෙනවා.Ultra Defrag කියන්නේ එවැනි software එකක්.
hard disk භාවිතයෙන් පසු විනාශ කර දැමිය යුතුයි.එසේ නොකළහොත් එතුල ඇති පරණ data වෙනත් කෙනෙකු අතට පත්වීමට ඇති ඉඩකඩ ඉතා ඉහලය.
No comments:
Post a Comment