Sunday, October 5, 2014

Apple iphone 6

Apple ihone ගැන නම් කතාකරන්න ඕනි තරම් දේවල් තියෙනවනේ.දැන් බලන්න යන්නේ iphone 6 එක ගැන.සිනිදු මතුපිටක් හා සිහින් ආකර්ශනීය නිමැවුමක්  මේ phone එකේ තියෙනවා.HD display එක නිසා ගුණාත්මක video,games බලන්න play කරන්න පුළුවන්.iphone 5 එකේ වගේම 6 එකෙත් තියෙන්නේ 64 bit
processor එකක්.මේ phone එකේ නවතම සංස්කරණයක් තමයි apple iphone 6 plus එක.
isight Camera එකෙන් අගනා තත්වයේ camera එකකින් ගන්න ආකාරයේ photos ගන්න පුළුවන්. ඉතාමත් ඉක්මනින් LTE downloads කර ගන්න පුළුවන්.Touch ID එකෙන් අපිට online pay කරන්න අවස්ථාව ලැබෙනවා.

phone එකේ ios 8 system එක ලොව හොඳම mobile OS එකක්.Battery ආයු කාලය ඉතාමත් දීර්ගයි.Phone එකෙන් දෙන වැදගත් gadjet ටිකක් තමයි Barometer,Accelerometer,Gyroscope කියන්නේ.Game play  කරන කොටත් හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන්.
මුල් දවස් 3 ඇතුලත iphone මිලියන 10 ක් පමණ විකුණා ඇති බවට news එකක් තියෙනවා.මොනවා වුනත් ටික දවසකට පස්සේ අහන්න වුනේ iphone 6 එක අතින් නවන්න පුළුවන් කියලා.ඒ ගැන video එක මෙතනින් බලන්න.දැන් බලන්න යන්නේ phone එකේ review එක.



Paypal Account එකක්

Paypal කියන්නේ online ගිණුම් වර්ගයක්.මේ හරහා අපිට මුදල් හුවමාරු කරන්න පුළුවන්.100 % ක්ම විශ්වසනියයි account එක free සකසා ගන්න පුළුවන් වුනත් මෙහි ඇතැම් සේවා ලබා ගන්න ගෙවීම් කරන්න අවශ්‍යයි.මුලින්ම මෙතනින්  ගිහින් new tab එකක page එක open කරගන්න.දැන් ඔබට අවශ්‍ය account වර්ගය select කරන්න.ඉන්පසු පහත ආකෘතිය අනුව account එක සකස් කරන්න.ඒ වගේම මේ account එක හදන්න Mastercard,Visa,American Express,Discover වැනි පිළිගත් credit හෝ debit card එකක් තියෙන්න ඕනි වෙනවා.

e.g ; Email - nebuseexample@gmail.com
        Choose Password - yourpassword******
        Re-enter Password -  yourpassword******
        First name - John
        Middle name - Wate
        Last name - Braise
        Birthday - 07/08/2014
        Nationality - Sri Lanka
        Address line 1 - 4/5,South Lane
       Address line 2 - [optional]
       City - Baulla
       Province - Uva
       Postal Code - BD 90000 What is your postal cord ?
       Phone  number - 0777777777

ඔන්න ඔය විස්තර ටික දීලා account එක create කරන්න.පහල තියෙන්නේ ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන දේවල් ටිකක්.

*Credit card එකෙන් අහන numbers ගැන දැනගන්න.........

       CVC number - card එකේ පිටුපස තියෙන අංක 3 ක් හෝ 4 ක් සහිත number එක.

      card number එක - ඉදිරිපස තියෙන දිග number එක.
මේ ටික කියවලා හදන්න පුළුවන් කියලා sure නෑ වගේනම් පහල තියෙන video එකත් බලන්න.එතකොට නම් වැඩේ අමාරු වෙන්නේ නැති වෙයි. 






       

Hard Disks

Hard Disk  නැත්නම් දෘඩ තැටිය,hard drive,HDD කියන හැම නමින්ම හඳුන්වන්නේ පරිගණකයේ ප්‍රධාන දත්ත ගබඩා කිරීම සිදු කරන උපාංගය.Hard Disk වර්ග දෙකයි.SATA හා ID කියන්නේ ඒ වර්ග 2.අතීතයේ එතරම් විශාල programmes නොතිබූ නිසා විශාල capacities තියෙන hard disks අවශ්‍ය වුනේ නැති වුනත් අද වන විට 5 TB පමණ වන hard disks පැමිණ තිබෙනවා.
Hard Disks පරිගනකයේ ඇතුලත සවි කර තිබුනත්  අවශ්‍ය නම් අපට external hard disk  එකක් වුනත් සවි කරන්න පුළුවන්.kingston,intel,toshiba වගේ සමාගම් hard disks නිපදවනවා.



අද වන විට hard drive එක කළමනාකරණය කරන පවා softwares නිර්මාණය කර තිබෙනවා.Ultra Defrag කියන්නේ එවැනි software එකක්.


hard disk භාවිතයෙන් පසු විනාශ කර දැමිය යුතුයි.එසේ නොකළහොත් එතුල ඇති පරණ data වෙනත් කෙනෙකු අතට පත්වීමට ඇති ඉඩකඩ ඉතා ඉහලය.