Sunday, October 5, 2014

Apple iphone 6

Apple ihone ගැන නම් කතාකරන්න ඕනි තරම් දේවල් තියෙනවනේ.දැන් බලන්න යන්නේ iphone 6 එක ගැන.සිනිදු මතුපිටක් හා සිහින් ආකර්ශනීය නිමැවුමක්  මේ phone එකේ තියෙනවා.HD display එක නිසා ගුණාත්මක video,games බලන්න play කරන්න පුළුවන්.iphone 5 එකේ වගේම 6 එකෙත් තියෙන්නේ 64 bit
processor එකක්.මේ phone එකේ නවතම සංස්කරණයක් තමයි apple iphone 6 plus එක.
isight Camera එකෙන් අගනා තත්වයේ camera එකකින් ගන්න ආකාරයේ photos ගන්න පුළුවන්. ඉතාමත් ඉක්මනින් LTE downloads කර ගන්න පුළුවන්.Touch ID එකෙන් අපිට online pay කරන්න අවස්ථාව ලැබෙනවා.

phone එකේ ios 8 system එක ලොව හොඳම mobile OS එකක්.Battery ආයු කාලය ඉතාමත් දීර්ගයි.Phone එකෙන් දෙන වැදගත් gadjet ටිකක් තමයි Barometer,Accelerometer,Gyroscope කියන්නේ.Game play  කරන කොටත් හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන්.
මුල් දවස් 3 ඇතුලත iphone මිලියන 10 ක් පමණ විකුණා ඇති බවට news එකක් තියෙනවා.මොනවා වුනත් ටික දවසකට පස්සේ අහන්න වුනේ iphone 6 එක අතින් නවන්න පුළුවන් කියලා.ඒ ගැන video එක මෙතනින් බලන්න.දැන් බලන්න යන්නේ phone එකේ review එක.